නිවාස හා දේපල ගිනි තබා විනාශ කළ අයට උපරිම දඩුවම් – ප්‍රසන්න කියයි

Share

අරගලයේ නාමයෙන් නිවාස හා දේපල ගිනි තබා විනාශ කළ සියලුම දෙනාට උපරිම දඩුවම් ලබා දීමට ක්‍රියා කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද උඩුගම්පලදී පැවසීය.

සිය පියා බෝධිසත්වයෙකු වුවද තමන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News