බැංකු සේවකයින් කළු වෙයි

Share

උපයන විට බද්දට එරෙහිව බැංකු සේවකයින් අද කළු ඇඳුමින් සැරසී සිය විරෝධතාවය පල කරන අයුරු දක්නට ලැබුණා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නේ නැත්නම් බදාදා එනම් පහළොස්වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති අවධාරණය කරන්නේ.

මෙම වැඩ වර්ජනයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාප්‍රවාහන, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් සිය සහය පළකර තිබෙනවා.

Read more

Local News