යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට පියවර

Share

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

චීන රජය මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන , අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට පසුගියදා (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News