වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයේ

Share

වෘත්තීය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ ජල හා විදුලි ගාස්තු ඉහළ දැමීම, අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව.

ඊට විසදුම් ලැබුනේ නැත්නම් හෙට සිට දිවයින පුරා රෝහල්වල අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

Read more

Local News