දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Share

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමි වුණා.

Read more

Local News