හෙට දීප ව්‍යාප්ත වර්ජනයට වෘත්තීය සමිති රැසක්

Share

හෙට සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට තෙල්, වරාය, විදුලි, ජල, ගුරු සේවය සහ සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගී වන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්.

Read more

Local News