හරක් කටා සහ කුඩු සලිඳු අද දිවයිනට

Share

ප්‍රබල මත්ද්‍රව්‍ය සහ පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා සහ සලිඳු මල්ශික නොහොත් කුඩු සලිඳු අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර අදාළ සැකකරුවන් දෙදෙනාගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඔවුන් ඝාතනයට සහ වද හිංසාවට පත් කිරීමේ සූදානමක් ඇති බවට පවසමිනුයි.

Read more

Local News