අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

Share

වෛද්‍ය, වරාය, විදුලි, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලිබිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති රැසක් මෙම එක්දින වැඩවර්ජනය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News