හරක් කටා සහ කුඩු සළිඳු දිවයිනට රැගෙන එයි March 15, 2023 මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා අද දිවයිනට රැගෙන ආ බව වාර්තා වනවා. මොවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා ගැනීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.