අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින තීන්දුයි March 15, 2023 අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි. ඒ ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීම සඳහායි.