අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට

Share

අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක්වෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

මසුන් අපනයනයේදී නිසි මිලක් නැතිවීම ආදී කරුණු ගණනාවක් ඊට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Read more

Local News