ඩොලරය යළිත් ඉහළට

Share

පසුගිය සතියේ රුපියලට සාපේක්ෂව පහළ ගිය ඩොලරය යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 319.84 ලෙසත් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල 335.68 ලෙසත් අද දිනයේ සටහන් වුණා.

Read more

Local News