මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති​ ධූරයෙන් ඉවත් කරයි

Share

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති නොයෙල් එස්ටීවන් වහා ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් හා සභික ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වන ටිකිරි කොබ්බෑකඩුව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගිනුයි මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Read more

Local News