කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

Share

මිනීමැරුම් හා අපරාධ වලට අවශ්‍යව සිටි අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

මෙහිදී කේරල ගංජා සහ තියුණු ආයුධ කිහිපයක් ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

සැකකරු මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග ඩුබායි රාජ්‍යයේ දී මෙරටට පිටුවහල් කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News