එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටෙයි March 16, 2023 පසුගියදා එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසන්නේ.