ෆිෆා 2026 ලෝක කුසලාන තරඟාවලියේ වෙනසක් March 16, 2023 ෆිෆා 2026 ලෝක කුසලාන තරඟාවලිය පුළුල් කළ බව ජාත්‍යන්තර පාපන්දු පාලක මණ්ඩලය පවසනවා. ඒ අනුව සාමාන්‍ය තරඟ 64 වෙනුවට තරඟ 104ක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.