ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට ස්තුති කරයි March 16, 2023 පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට ස්තුති කර තිබෙනවා. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමට ආ ආරක්ෂක අංශ නිලධාරීන්ව ඉවත් කිරීම සම්බන්ධයෙනුයි.