ගංගානිගේ ලිපියට වික්‍රමරත්නගෙන් පිළිතුරු

Share

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ආරක්ෂාව ඉල්ලා මුද්‍රණාලාධිපතිනිය යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා.

මැතිවරණයට දින තුනකට පෙර ඒ පිලිබඳ පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස එහි දැක්වෙන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය ගංගානි ලියනගේ සඳහන් කළේ.

Read more

Local News