සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුලත් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබෙනවා.
මෙරට නිෂ්පාදන අපනයනයේදී ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ සලසා දීමට මෙම වෙළඳ යෝජනා ක්‍රමය ඉවහල් වන බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් පෙන්වා දෙන්නේ.