නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක් බවය.