මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Share

කොග්ගල ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් දුම්රියේ ගැටිමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Read more

Local News