IMF ණය ගැන නිල ප්‍රකාශය 20 රාත්‍රියේ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Share

IMF ණය මුදල සම්බන්ධයෙන් වන නිල නිවේදනය විසි වනදා රාත්‍රීයේ ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ එකඟතාවයන් පිළිබඳ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Read more

Local News