ලෙජන්ඩ්ස් ලීග් තරඟාවලියේ ශුරතාවය ඒෂියා ලයන්ස් කණ්ඩායමට March 21, 2023 ලෙජන්ඩ්ස් ලීග් තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමිනුයි.