මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට March 22, 2023 හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය, අද ආගමන විගමන පාලකවරයාට නියම කර තිබෙනවා.