කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට March 25, 2023 නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වෙනවා.