දේශබන්දු ට එරෙහි රීට් පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ March 27, 2023 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රීට් පෙත්සමක් අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළා.