බිත්තර අර්බුදය උග්‍ර අතට

දිගින් දිගටම බිත්තර ආනයනය කළොත් මෙරට ආර්ථික අර්බුදය තවත් දරුණු විය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය වහාම එක්මතයකට පැමිණිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.