ගම්පහ යතුරුපැදි සොරකමක්

ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරාගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.