මෙක්සිකෝවේ සංක්‍රමණික මධ්‍යස්ථානයක ගින්නක් March 29, 2023 මෙක්සිකෝවේ ජුආරේස් සංක්‍රමණික මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ඉන් 40 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.