පාසල් වෑන්රථ ගාස්තු ගැන තීරණයක්

Share

ඊයේ (29) මධ්‍යම රාත්‍රි​යේ සිට ඉන්ධන මිල අඩුවීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලබාගන්නා අය කිරීම් අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේදීත් දෙමාපියන් සමඟ සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවයි එම සංගමය කියා සිටියේ.

Read more

Local News