පාසල් ප්‍රවාහන ගාස්තු 8% කින් පහළට

Share

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කෙරුණා.

මිල අඩු කළත් ඉන්ධන වලින් තවමත් ලාභයක් පවතින බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

පාසල් ප්‍රවාහන ගාස්තු ද සියයට අටකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News