ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරගය අද March 31, 2023 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.