දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.