රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම් නිදහස්-දඩය ලක්ෂ75 යි

Share

කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ව නිදහස් කර තිබෙනවා.

ඒ රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් මතයි.

Read more

Local News