බ්‍රසීලයට සෞඛ්‍ය හදිසි තත්ත්වයක් May 24, 2023 අවස්ථා කිහිපයකදී කුරුළු උණ වාර්තා වීම හේතුවෙන් බ්‍රසීලය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බ්‍රසීලය විශාලතම කුකුළු මස් අපනයනකරු වනවා. මේ වන විට මාස 6ක සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි බ්‍රසීල රජය තීරණය කර ඇත්තේ.