හක්ක පටස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මෙරට තුළදී අත්අඩංගුවට ගත් විශාලතම හක්ක පටස් ප්‍රමාණය සොයාගැනීමට කහටගස්දිගිලිය වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ කහටගස්දිගිලිය හුරුලු රක්ෂිතයේ මායිමේ දී සිදුකළ වටලිමකදියි.

එහිදී සතුන් දඩයම් කිරීමට අටවා තිබූ හක්ක පටස් 16ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්ත් වන්නේ.

Read more

Local News