මැතිවරණය කල් දැමීමට එරෙහිව සටන ආරම්භ කරන බව කියන අනුර

Share

ඡන්ද කල් දාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාතික ජනබලවේගය පාරේ සටන ආරම්භ කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මිහින්තලය ආසන සමුළුවට එක්වෙමිනුයි.

Read more

Local News