2023 ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීම ඇරඹේ

2023 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන්ගේ හිඟය නිසා ඡන්ද නාමලේඛනය නිවෙස්වලට ලබා දීම ප්‍රමාද වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ.