එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවේ අවාසි ගැන සජිත් කියයි

සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව පැවරීම රටට අවාසිදායක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වන්දි ගෙවීම් සීමා කර ඇති ජාත්‍යන්තර සම්මුතියකට සිංගප්පූරුව මේ වන විට අත්සන් තබා ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් අදාල නඩුව ශ්‍රී ලංකාවට අවාසිදායක බවයි ඔහු ප්‍රකාශ කළේ.