ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් May 31, 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.