ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Share

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, කොළඹ නෙළුම් කුලුණ ඇතුළු ආයතන කිහිපයක් මෙලෙස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News