මහ බැංකුව පොලී අනුපාත ලිහිල් කරයි

Share

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14%ක් ලෙසත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 15.50% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 16.50% ක් ලෙසත් පැවතුණි.

Read more

Local News