පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට (02) සිට ලබන (05) වනදා දක්වා දුම්රිය ධාවනය සිදුවන බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

Share

Read more