විශේෂඥ වෛද්‍යවරු අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

Share

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන තිබුණා.

එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද පතික්ෂේප කළා.

Read more

Local News