ගව ගැටිති රෝගයෙන් දුර්වල ගවයින් මරණයට පත්විය හැකියි – වෛද්‍ය සිසිර පියසිරි

Share

මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ගව ගැටිති රෝගය හේතුවෙන් දුර්වල ගවයින් මරණයට පත්විය හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වෛරස් රෝගය සීඝ්‍රයෙන් පතිරයාමේ අවධානමක් පවතින බවයි.

මේ නිසා රෝගය පැතිරීම කඩිනමින් පාලනය කළ යුතු බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

Read more

Local News