සිරකරුවන් පිරිසකට ජනපති සමාව

Share

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබාදී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදෙනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිතව තිබේ.

Read more

Local News