අදත් ඉන්ධන පෝලිම් – හිඟයක් නැති බවට රජය සහතික වෙයි June 2, 2023 ඉන්ධන හිගයක් නැති බව විෂය භාර අමාත්‍යවරයා පවසනවා. ඔහු පවසන්නේ අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බවයි. නමුත් අදත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෝලිම් දක්නට ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඇතැම් ඉන්ධ හල් ඉදිරිපිට ඉන්ධන නැති බවට පුවර ප්‍රදර්ශන කර තිබෙනවා.