ලෝක පරිසර දිනය අදයි

Share

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Read more

Local News