ඖෂධ මිල 16% කින් පහළට

Share

ඖෂධ මිල 16% කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ගණන් මෙලෙස අඩු කරනු ඇති.

Read more

Local News