කළුතර පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

Share

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණා.

පැලවත්ත මතුගම මාර්ගයේ පහත් බිම් ස්ථාන කිහිපයකින්ම යටවී ඇති නිසා ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.

Read more

Local News